AI තාක්ෂණය අධ්‍යාපනයේ භාවිත වන ප්‍රධාන ක්ෂේත්‍ර
01. පෞද්ගලික ඉගෙනීම (Personalized Learning )
AI ක්‍රම භාවිත කිරීමෙන්
සිසුවෙකුගේ ශක්තිමත් හා දුර්වල කොටස් හදුනාගෙන ඒ අනුව ඉගැන්වීමේ හැකියාව ලැබේ.
02. අන්තර්ජාල ගුරුවරුන් සහ Bot (Virtual Teachers & Chat bots)
AI Chat bot එකක් මගින්
සිසුන්ට ප්‍රශ්න වලට උත්තර ලබාගත හැක.
උදාහරණ:- Google’s Socratic app
ChatGPT
03. ස්වයංක්‍රීය ක්‍රියාවලිය (Automation)
AI භාවිතා කරලා
පරීක්ෂණ ලකුණු දැනටමත් ලබා දීම, ප්‍රශ්න පත්‍ර
සකස් කිරීම වැනි දේවල් ස්වයංක්‍රීයව සිදු කළ හැක.
උදාහරණ:- Auto-grading systems
MCQ evaluation software
Turning (Plagiarism checker)
04. භාෂා සහය (Language Translation & Support)
AI භාවිතයෙන් විවිධ
භාෂාවලින් පාඩම් වැඩකටයුතු සිදු කළ හැකිය. සිසුන්ට තම භාෂාවෙන්ම විෂයයන් අධ්‍යයනය
කිරීමට හැකියාව ලැබේ.
Microsoft Immersive Reader
05.Virtual Reality (VR) & Augmented Reality (AR) with AI
උදාහරණ:- Human body 3D simulation
Virtual science labs
06.ඉගෙනීමේ
අපහසුතා හඳුනා ගැනීම(Identifying Learning Disabilities)
උදාහරණ:- AI-based dyslexia detectors
Special Ed tools
07. ශිෂ්‍ය ආදාන
විශ්ලේෂණය(Student Performance Analysis)
Predictive performance analytics
අධ්‍යාපනයේ AI
භාවිතයේ වාසි:
- ඉගෙනීම
ස්වයංපූර්ණ කරයි.
- පෞද්ගලික අවශ්‍යතාවය
අනුව උගන්වයි.
- ගුරුවරුන්ට
කාලය ඉතිරි කරගනිමින් ඉගැන්වීමෙ කටයුතුවලට උදව් කිරීම.
- ලෝකය පුරා අධ්‍යාපන
ව්‍යාප්තිය.
අභියෝග සහ
සීමා:
- ගුරුවරුන්ගේ
භූමිකාව අඩු වීමේ භීතිය.
- සියළු සිසුන්ට
තාක්ෂණික පහසුකම් නොමැති වීම.
කේ.ජී.පී.උමයංගනා ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය

A valuable post❤️
ReplyDeleteGrate post.it is avaluable post ❤️👍
ReplyDelete❤️🥰
ReplyDeleteSuper ❤️
ReplyDeleteSuperb❤️
ReplyDelete😍👍
ReplyDelete