ඒ අනුව කෘතිම බුද්ධිය සෞඛ්‍ය ක්ෂේත්‍රයට
බලපාන අයුරු සාකච්ඡා කර බලමු.
AI සෞඛ්‍යය
ක්ෂේත්‍රයේ භාවිතා වන්නේ කෙසේද?
AI භාවිතයෙන් X-ray,
CT Scan වැනි වෛද්‍ය
පරීක්ෂණවලින් රෝග හඳුනා ගැනීම ඉතා ඉක්මනින් හා නිවැරදිව සිදු කළ හැක.
උදාහරණ:- Google Deep Mind – ඇස් රෝග හඳුනා ගැනීම
Skin cancer හඳුනාගන්න AI
apps
02.වෛද්‍ය උපකරණ
(Medical Devices & Robots)
AI robots භාවිතා කරමින්
ශල්‍යකර්ම (surgery) සිදු කිරීමත්,
රෝගීන්ට සේවාවන්
ලබාදීමත් කරයි.
උදාහරණ:- Da Vinci Surgical Robot
03.වෛද්‍ය
තොරතුරු කළමනාකරණය කිරීමට (Data Management)
AI systems භාවිතා කර රෝගී තොරතුරු, වාර්තා, අතීත වෛද්‍ය ඉතිහාසය කළමනාකරණය කිරීමට හැකිය.
උදාහරණ:- Electronic Health Records (E Hrs)
AI chat bots for patient queries
04.අනාවැකි කිරීම
(Predictive Analytics)
AI භාවිතයෙන්
මිනිසෙකුට අනාගතයේ ඇතිවිය හැකි රෝග පිළිබඳව අනාවැකි ලබාදිය හැක.
COVID-19 පාලනය සඳහා data-based
prediction
05.ඖෂධ සංවර්ධනය
(Drug Discovery)
AI භාවිතයෙන් නව ඖෂධ සොයා ගැනීම හා පරීක්ෂා කිරීම වේගවත් කර ගත හැකිය.
උදාහරණ:- Pfizer & IBM Watson – Cancer research
06.සෞඛ්‍යය
උපදෙස් සදහා (Virtual Health Assistants)
AI voice/chat assistants මගින් රෝගීන්ට උපදෙස් මතක් කිරීම, වෛද්‍ය සම්බන්ධ ප්‍රශ්නවලට
පිළිතුරු ලබාදිය හැක.
උදාහරණ:- Babylon Health
01.වේගවත් සේවාවක් ලබා දීම
02. නිවැරදි පරීක්ෂණ සිදු කිරීමට හැකි වීම
03 රෝගීන්ට උපකාර
කළ හැකි වීම.
04.වෛද්‍යවරුන්ට
සහාය වීමට ඇති හැකියාව
05.වියදම් අඩු
වීම
AI තාක්ෂණය
කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ආරම්භක මට්ටමෙන්ම ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින
තාක්ෂණයකි. එය රෝග හඳුනාගැනීම, වෛද්‍ය උපකරණ
භාවිතයට, චිකිත්සාව,දත්ත කළමනාකරණය වැනි
බොහෝ ක්ෂේත්‍ර වලදී භාවිත වේ.

