විනෝද හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ කෘත්‍රීම බුද්ධිය යනු ක්‍රියාකාරීත්වය, නවීනත්වය සහ පරිශීලක අත්දැකීම වර්ධනය කිරීමට Artificial Intelligence භාවිතා කරන ක්ෂේත්‍රයකි.
ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ AI (Gaming)
1. Smart Opponents (AI Bots)
ක්‍රීඩකයාගේ හැසිරීම් අනුව ක්‍රියා කරන NPCs ගත හැකිය. (Non-Playable Characters).
උදා:- PUBG, Call of Duty, FIFA.
2. Procedural Content Generation
AI මගින් සිතියම්, අවස්ථා, පදනම්ව ස්වයංක්‍රීයව නිර්මාණය කිරීම.
උදා:- Minecraft, No Man’s Sky
3. Game Testing & Bug Detection
AI භාවිතයෙන් ක්‍රීඩාවේ දෝෂ හඳුනා ගැනීමට හැකි වීම.
4. Personalized Gaming Experience
ක්‍රීඩකයාගේ ඉතිහාසය අනුව ක්‍රීඩාවේ ගමන් මාර්ග වෙනස් කිරීම.
උදා:- AI-based difficulty level adjustments.
විනෝද ක්ෂේත්‍රය තුළ AI (Entertainment)
1. Movie Recommendations
Netflix, YouTube වැනි සමාජ මාධ්‍ය ජාල මඟින් AI භාවිතයෙන් පරිශීලකයින්ට සුදුසු දර්ශන යෝජනා කරයි.
2. Script Writing & Editing
AI මගින් කතා නායකයන් නිර්මාණය කිරීම, කතා නාට්‍ය සංස්කරණය සහ කෙටි කතා ලිවීම.
3. Deepfake Technology
නළුවන්ගේ මුහුණු වෙනස් කිරීම, අතීත නළුවන් නැවත භාවිතා කිරීම.
4. Virtual Reality (VR) & Augmented Reality (AR)
AI සමඟ සන්ධාන වී පරිශීලකයාට විශිෂ්ට වාස්තු විද්‍යාත්මක හා සජීවී අත්දැකීම් ලබා දීම.
AI සමඟ සන්ධාන වී පරිශීලකයාට විශිෂ්ට වාස්තු විද්‍යාත්මක හා සජීවී අත්දැකීම් ලබා දීම.
AI විනෝද හා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නව යුගයක ආරම්භයක් සලසනු ලබයි.
