අපි දිනපතාම කෘතීම බුද්ධිය(AI Technology) භාවිත කරනවා කියලා බොහෝ දෙනාට තේරෙන්නේ නෑ. නමුත් ජීවිතයේ සෑම දිනයකම AI නැවත නැවත මුණ ගැසෙන්නෙ පහත ක්ෂේත්‍රවලින්. ඒ මොනවාද ඒවට උදාහරණ මොනවාද යන්න පහතින් දැක්වේ.
AI තාක්ෂණය දිනපතා භාවිතා වන ක්ෂේත්‍ර සහ උදාහරණ
1. ස්මාර්ට් දුරකථන (Smartphones)
දුරකථනයෙහි
ඇති assistant apps වැනි ඒවා මත AI
පදනම් වේ.
උදාහරණ:- Google Voice Search
Face Unlock
2. සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමේදී (Social Media)
Facebook, Instagram,TikTok වැනි සමාජ ජාල භාවිත කරන විට AI මගින් post, video, ad ප්‍රචාරණය කරනු ලැබේ.
උදාහරණ:- TikTok algorithm
Fake account detection
3. බැංකු සහ මුදල් කටයුතු (Banking & Finance)
වේගවත් සේවාවක් ලබාදීම සඳහා අවම වියදමක් සහිතවAI භාවිතා කරනු ලැබේ.
උදාහරණ:- වංචනික දේවල්
හඳුනා ගැනීමට
Loan eligibility checking
4. සුරක්ෂිතතාව (Security)
මුහුණ හඳුනා ගැනීම, මුහුණ මත පදනම් වී ඇතුල් වීම ආදිය AI මගින් සිදුවේ.
උදාහරණ:- Face Recognition in mobile
phones
AI cameras
5. සන්නිවේදනය සඳහා (Communication)
AI භාවිතා වන්නේ
භාෂා පරිවර්තනය, Voice to Text සේවාවලදී ආදී
වශයෙන්.
උදාහරණ:- Google Translate
Gmail – Spam filtering
Voice typing
online shopping සදහා AI
බොහෝ අවස්ථාවලදී අවශ්‍ය
වේ.(Amazon, Daraz වැනි) AI
මගින් තමන්ට ගැලපෙන
පරිදි නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
උදාහරණ:- Chat bot customer support
Smart pricing
7. අධ්‍යාපනය (Education)
අධ්‍යාපනය
සඳහා භාවිත කරන විවිධ අධ්‍යාපනික apps වර්ග, ඒවාට
අදාල platforms වලටත් AI ක්‍රියාත්මක වේ.
උදාහරණ:- Khan Academy – Personalized learning path
8. සෞඛ්‍යය (Healthcare)
AI විශාල වශයෙන්
භාවිතා වන්නේ රෝග විනිශ්චය, වෛද්‍ය
පරීක්ෂණ ආදිය සඳහාය.
උදාහරණ:- X-ray / MRI analysis
AI diagnosis systems
AI නැවත නැවත හමුවන මෙම ක්ෂේත්‍ර පිළිබඳව කෙසේද AI බැඳී පවතින්නේ යන්න ඉදිරියට පැමිණෙන ලිපි මගින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.
