ඒ අනුව කෘතීම බුද්ධිය සාර්ථකව ක්‍රියාත්මත කිරීම සඳහා ප්‍රධාන අංග පවතී.එනම්,
02.Cmoputer vision (රූප හඳුනා ගැනීම)
03.Robotics (ස්වයංක්‍රීය රෝබෝ නිර්මාණය)
04.Expert system (විශේෂඥ පද්ධති)
05.Natural language processing(
මෙය ඒ AI වල හදවත ලෙස සැලකේ.මෙහිදී මැෂින් එකක්
තමන්ගේ පසුගිය පලපුරුද්ද මත පදනම් වී එයින් ඉගෙනීම ලබාගෙන ඉදිරියට පැමිණෙන තීරණ
ගැනීමේ හැකියාව ලබාගන්නා ක්‍රමයයි.නිදසුනක් විදියට ගතහොත් Netflix ඇප් එක මගින් තමන්ට
කැමති ලෙස සිනමා නැරඹිය හැකිය.තවත් නිදසුනක් ලෙස you tube එක මඟින් නරඹන වීඩියෝ
වලට අදාළව නිර්දේශ වීම දැකගත හැකිය.
02.Cmoputer vision (රූප හඳුනා ගැනීම)
පරිගණකයකට රූප, වීඩියෝ සහ එහි ඇති විවිධ වස්තු බලා ඒවා වටහා
ගැනීමේ ඇති හැකියාවයි.
උදා :- face recognation (මුහුණ හඳුනා ගැනීම)
self - driving
cars වල ගමන්
මාර්ගය හඳුනා ගැනීම.
03.Robotics (ස්වයංක්‍රීය රොබෝ නිර්මාණය)
වර්තමානයේ මෙය ඉතාමත් සීඝ්‍ර ලෙස ලෝකයේ බොහෝ රටවල දැක ගත හැකිය. කුමක්ද කිවුවහොත් රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමයි. මේවාට වටපිටාව දැන ගැනීම, ක්‍රියා කිරීම, තීරණ ගැනීම, ඇතැම් විට හැඟීම් දැනෙන ආකාරයට ද නිර්මාණය කිරීම වර්තමානයේදී දැන ගැනීමට හැකිවන කරුණකි.
උදා :-ජපානය වැනි දියුණු රටවල භාවිත වන AI ආධාරක රොබෝ වාණිජ නිෂ්පාදන කර්මාන්තවල රොබෝ යන්ත්‍ර
04.Expert system (විශේෂඥ පද්ධති)
AI භාවිතයෙන් කෙනෙකුගේ අත්දැකීම් වලට සමාන තීරණ ගැනීමට
පුළුවන් පද්ධතියක් ලෙස සැකසී ඇත.එනම් පද්ධති විශේෂඥයෙකු ලෙස වැඩ කරනු ලබයි.උදාහරණ,
වෛද්‍ය තීරණ ගන්නා AI සක්‍රීය පද්ධති.
05.Natural language processing(
මිනිස් භාෂාව එනම් සිංහල ඉංග්‍රීසි ආදී ඕනෑම භාෂාවක්
පරිගණකයට තේරුම් ගැනීමට හැකියාව ඇත මිනිසුන්ගේ කතාබහ වැනි ඕනෑම දෙයක් තේරුම්
ගැනීමේ ක්‍රමවේදයක් කෘතිම බුද්ධියට ඇත. Google Assistant,Chatgpt,pi.AI
ඔන්න ළමයි මුලින්ම මම ගෙනාපු ලිපියෙන් මං විස්තර කරේ කෘතිම බුද්ධියේ ඉතිහාසය,කෘත්‍රිම බුද්ධිය වර්ගීකරණය යනාදියයි. මං අද ලිපියෙන් එහි පවතින ප්‍රධාන අංග මොනවද යන්න විස්තර කර ඇත. කෘතිම බුද්ධිය පිළිබඳ තවත් වැදගත් ලිපියක් රැගෙන නැවත හමුවනතුරු ඔබට සුභ දවසක්.
කේ.ජී.පී.උමයංගනා ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය
